By minimizing indulgence in the five senses and observing the world’s natural laws, one can realize the world’s true nature as suffering (dukkha). Through this, to dispel the darkness of ignorance (avijjā), one should follow the Middle Path, that is, practice from the right view (sammā diṭṭhi) to the right concentration (sammā samādhi) with body, speech, and mind.
පංච කාමයන් අවමයෙන් පරිහරණය කරමින්, ලෝක ධර්මතාවයන් නිරීක්ෂණය කිරීමෙන් ලෝකයේ යථාර්ථය දුකක් බව අවබෝධ කරගත හැකිය. එමඟින් අවිද්‍යාව නම් අඳුර දුරු කිරීමට මධ්‍යම ප්‍රතිපදාව, එනම් සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය දක්වා කයින්, වචනයෙන් සහ මනසින් අනුගමනය කළ යුතුය.
Leave a Reply