We cannot become a refuge for the Dharma; we must take refuge in the Dharma. How do we do this? By realizing the impermanent (anicca), suffering (dukkha), and non-self (anatta) nature of the mind, and by embarking on the path of morality (sila), concentration (samadhi), and wisdom (panna). In this state, a being sees the Four Noble Truths. When one sees this with wisdom, we do not blame others. The solution lies in following the Middle Path, known as the Noble Eightfold Path, to understand suffering, the cause of suffering, and liberation from suffering. Then, one understands with wisdom that the cause of suffering is not the change in others

ධර්මයට අප පිළිසරනක් වීමට නොහැක. අප ධර්මය පිළිසරණ කර ගත යුතුය. කෙසේද එය කරගත යුත්තේ, සිතෙහි ස්වභාවය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාව අවබෝධ කරගැනීමත් සීල, සමාධි, ප්‍රඥා මාර්ගයට අවතීර්ණ වීම මගිනි. මෙම අවස්තාවේ සත්ත්වයා චතුරාර්‍ය සත්‍ය දකී. එසේ නුවණින් එය දකින විට අප අනෙක් අයට දොස් පවරන්නේ නැත. දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමේ අරමුණු කොටගෙන ආර්‍ය අෂ්ටාගික මාර්ගය නම් මැදුම් පිළිවෙත අනුගමනය කිරීම මෙයට විසඳුමයි. එවිට දුකට හේතුව අනෙක් අයගේ වෙනස් වීම නොවන බව තමා නුවණින් වටහා ගනී.