From the day we are born until the moment we die, we strive to control our body and mind. According to Buddhist teachings, a being is a collection of twelve sense bases. These are: eye, ear, nose, tongue, body, and mind, along with their corresponding objects: sights, sounds, smells, tastes, touches, and mental phenomena. When we perceive these through consciousness, corresponding consciousnesses arise. Based on the value we assign to them, attraction and repulsion occur. These attractions and repulsions are called ‘sankhara’ (mental formations). ‘Punnabhisankhara’ refers to the mental formations that arise when one fully understands everything, breaks through the thick delusion about the world, and realizes through direct experience that all is illusory.

ඉපදුන දවසේ සිට මියයන මොහොත දක්වා අප කය සහ මනස අපගේ පාලනයට ගැනීමට වෙර දරයි. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව සත්ත්වයා යනු ආයතන දොලහක එකතුවකි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හා වර්ණ , ශබ්ද, ගන්ධ, රස, පහස හා ධර්ම යන ආයතන වේ. අප මේවා විඤ්ඤාණයෙන් ගෝචර කරගත් විට ඒ ඒ විඤ්ඤාණ පහල වේ. ඒවාට දී ඇති වටිනාකම අනුව ඇලීම් හා ගැටීම් සිදුවේ. එම ඇලීම් හා ගැටීම්, සංස්කාර​​ නම් වේ. පුඤ්ඤාභිසස්කාර නම්, සියල්ල තේරුම් ගෙන අවිද්‍යාව නම් ලෝකය කෙරෙහි ඇති ඝන මෝහය බිඳී සියල්ල බොරුවක් බව ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ වූ විට සිතෙහි සකස් වීම් වලටය.