The core of Buddhist philosophy encompasses worldly progress, happiness in the afterlife, and ultimately, Nirvana. To achieve worldly progress, both laypersons and monks must understand the world, or the secular nature of existence, and know the truth. The Buddha taught a way to view the world, known as “Kammasakata Samma Ditthi,” which translates to “right view regarding karma and its results.” This involves ten aspects:

- There are results of giving alms.
- There are results of offering worship and meritorious deeds to the noble ones.
- There are results of sending offerings to virtuous individuals.
- There are consequences for good and bad actions.
- There is this world.
- There is an afterlife.
- There is a special person called “mother.”
- There is a special person called “father.”
- Some beings arise spontaneously (Opapathika).
- Some ascetics and Brahmins have realized this world and the afterlife through wisdom and proclaim it.
This “Kammasakata Dasa Vasthuka Samma Ditthi” is the right view with ten aspects regarding karma results. This facilitates understanding the secular world.
“Chatussacca Samma Ditthi” is the right view that leads to the supramundane path, necessary for ending the cycle of rebirth. It involves the four noble truths, which are four principles that must be practiced and understood to end suffering. A detailed article about this was published in a previous post
බෞද්ධ දහමේ මූලික හරය වන්නේ මෙලොව දියුනුවත්, පරලොව සැපතත්, කෙලවර නිර්වාණයත් වේ. මෙලොව දියුණුවට නම් ගිහි පැවිදි අප සියල්ලෝම ලෝකයේ , එනම් ලෞකික ස්වභාවය තේරුම් ගත යුතුය. සත්‍ය දැන සිටිය යුතුය. බුදුන් වහන්සේ කම්මස්සකතා සම්මා දිට්ඨිය නමින් මෙලොව පිළිබව , ලෝකය දැකිය යුතු ආකාරයක් දේශනා කර ඇත. එය නම් කර්ම- කර්මඵල දන්නා නුවණය. කරුණු දහයක් මෙහි අන්තර්ගතය. ඒවා මෙසේය. දන් දීමෙහි විපාක ඇත, උතුමන්ට පූජා පින්කම් කිරීමෙහි විපාක ඇත. ගුණවතුන් වෙත වස්තූන් පඬුරු කොට යැවීමෙහි විපාක ඇත, හොඳ නරක ක්‍රියා වලට විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවක් කියා විශේෂ කෙනෙක් ඇත, පියා කියා විශේෂ කෙනෙක් ඇත, ඕපපාතික නමින් නොමැතිව පහළ වන සත්ත්වයෝ ඇත, මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙලොව ඇත යන්න කම්මස්සකතා දස වස්තුක සම්මා දිට්‍ඨියයි. මෙය ලෞකික ලෝකය පිළිබඳව තේරුම් ගැනීමට හේතු සාධක වේ. චතුසච්ච සම්මා දිට්ඨිය නම් ලෝකෝත්තර මගට පිවිසෙන , සසර ගමන කෙලවර කිරීමට අවශ්‍ය සම්මා දිට්ඨියයි. චතුරාර්‍ය සත්‍ය නමින් හව නිරෝයට අවශ්‍ය පුරුදු කල යුතු අවබෝධ කල යුතු කරුණු හතරයි. පෙර පෝස්ටුවක ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කර ඇත.

Leave a Reply