Our ordinary minds frequently experience states of attachment and aversion. We often tend to ignore these feelings and allow them to persist. As a result, defilements accumulate within our minds without our awareness. These defilements become deeply ingrained, making them difficult to dissolve. If we overlook the causes of these defilements, they will continue accumulating, polluting generations of minds. We must strive to identify the root causes of defiled thoughts as soon as they arise. This is why Buddhist philosophy is a doctrine of cause and effect. It is specifically highlighted as the principle of Dependent Origination (Paticcasamuppada).
අපේ පෘථග්ජන හිත් නිතරම බොහෝවිට ඇලීම් හා ගැටීම් සිත් වේ. අපි බොහෝ වෙලාවට කරන්නේ ඒවා ගණනකට නොගෙන පැවතීම්ට ඉඩ දීමයි. එවිට අප නොදැනුවත්වම හිතේ කෙළෙස් තැන්පත් වේ. දියකර හැරීමට අපහසු තරමට හිතේ තැන්පත් වේ. හේතුව නොදැක මගහැරියොත් දිගින් දිගට එයම වී සිත් පරම්පරා කිලිටු වේ. අප උත්සාහ කල යුතු වන්නේ ඉක්මණින්ම හිතට එන කෙළෙස් සිතිවිලි වලට ආසන්නම කරුණු දැකීමයි. බෞද්ධ දහම යනු හේතුඵල දහමක් වන්නේ එයයි. එහි පටිච්චසමුප්පාදය ලෙස විශේෂ කොට එය දක්වා ඇත.

Leave a Reply