oja/vitality ඕජාව

oja/vitality ඕජාව

According to Buddhist teachings, “oja/vitality” is essential for the sustenance and invigoration of our physical bodies. Ancient Buddhist texts describe four ways this vital energy is supplied:

  • Karmaja Kaya (Karmically Formed Body):
    • The body is received at birth.
    • Shaped by past karmic actions.
  • Chittaja Kaya (Mind-Formed Body):
    • The body is influenced and controlled by our mind.
  • Ritujaja Kaya (Seasonally Formed Body):
    • The body changes according to external climatic conditions (heat/cold).
  • Aharaja Kaya (Food-Formed Body):
    • The body is sustained by the food we consume.

“Oja/vitality” is distributed to our physical body through these four channels. The “Chittaja Kaya” can be enhanced by cultivating mindfulness and meditation. The “Karmaja Kaya,” “Ritujaja Kaya,” and “Aharaja Kaya” can be improved through their respective methods.

බෞද්ධ ඉගැන්වීම් වලට අනුව, අප සියලු දෙනාගේ රූප කය බලගන්වා ගැනීමට සහ පවත්වාගෙන යාමට “ඕජාව” නම් වූ දෙයක් අවශ්‍ය වේ. මෙම “ඕජාව” නම් ශක්තිය අපගේ රූප කයට ක්‍රම හතරකින් ලැබෙන බව පැරණි බෞද්ධ පොත්පත් සහ දේශනා වල දක්වා ඇත.

  • කර්මජ කය (උත්පත්තියේදී ලැබෙන කය):
    • උත්පත්තියේදී අපට ලැබෙන කය.
    • පෙර කර්ම අනුව සකස් වූ කය.
  • චිත්තජ කය (සිත මගින් පාලනය වන කය):
    • අපගේ සිත මගින් පාලනය වන කය.
  • ඍතුජ කය (බාහිර සීත/උෂ්ණ ගතිය අනුව වෙනස් වන කය):
    • බාහිර සීත/උෂ්ණ ගතිය අනුව වෙනස් වන කය.
  • ආහාරජ කය (ආහාර මගින් පාලනය වන කය):
    • අප ලබාගන්නා ආහාර මගින් පාලනය වන කය.