Our stream of consciousness can be likened to a tree. The “Cetasikas” are its leaves, flowers, and fruits, representing the various mental states that arise. The root system of this tree is also composed of “Cetasikas.”

The three primary unwholesome roots are “Lobha” (greed), “Dvesha” (hatred), and “Moha” (delusion). The three primary wholesome roots are “Alobha” (non-greed), “Advesha” (non-hatred), and “Amoha” (non-delusion). In Buddhist philosophy, these are identified as the roots of unwholesome and wholesome states.

Consciousness arises where we direct our attention. This is the recognition of a thought arising. The thought and the awareness of the thought are the same. In the mind, awareness can stop. Energy flows where attention goes. The tree is nourished by what it grasps (“Upādāna”). By controlling our physical, verbal, and mental actions through virtuous conduct, we can cultivate wholesome fruits and flowers.

“Samsara” refers to this cycle of existence, the conditioned world. The spiritual journey is relative; one can begin from wherever they are. “Nirvana,” however, is absolute and logical. The Four Noble Truths are absolute. Meditation is understanding life by analyzing the Dharma, seeing cause and effect, mindfulness, contemplation, and reflection.

This cycle of “Samsara” can only be ended upon attaining “Arahatship,” the state of complete eradication of all defilements.

අපගේ චිත්ත සන්තානය ගසක් වැනිය. චෛතසික එහි හටගන්නා සිත් නම් වූ ගසේ කොල, මල්, ඵල වේ. මූල පද්ධතියද එහි චෛතසික වේ.

ප්‍රධානම අකුසල චෛතසික 3 ලෝභ, ද්වේෂ සහ මෝහයයි. ප්‍රධාන කුසල මූල තුන අලෝභ, අද්වේෂ හා අමෝහයයි. ඒවා අකුසල මූල ලෙස බෞද්ධ දර්ශනයේ පෙන්වා දී ඇත. සිත අප අවදානය දෙන තැන උපදී. එය සිතක් ඉපදුනු බව දැනගැනීමයි. සිත සහ දැනගැනීම යනු එයයි.

උපාදානය කරන දෙය අනුව ගස පෝෂණය වේ. හොඳ දේ කායිකව, වාචසිකව, මානසිකව සංවර කර ගනිමින් කිර්‍රම මගින් අපට හො දේවල් මල් ඵල ගන්වා ගත හැක.

සංස්කාර වන්නේ මෙම සසරයි. ආධ්‍යාත්මික ගමන සාපේක්ෂය. තමා සිටිනා තැන සිට පටන් ගත හැක. නිවණ තාර්කික හා නිරපේක්ෂයි. චතුරාර්‍ය සත්‍ය නියතයි. ධර්ම කරුණු විශ්ලේෂණය කිරීම, හේතුඵල වශයෙන් දැකීම, සිහි කිරීම, විතර්ක දෙස බලා සිටීම, මෙනෙහි කිරීම මගින් ජීවිතය අවබෝධ කරගනිමින් ජීවත් වීම භාවනාවයි. සියලු කෙළෙසුන් නසා අරිහත් වූ විට පමණක් මෙම සසර ගමන කෙලවර කරගත හැක.