In the society we live in, the ‘nama-rupa’ (mind and mental phenomena associated with form) arise and cease every moment, due to their impermanent nature (anicca). We identify them as suffering (dukkha) because of the distress caused by this arising and ceasing. Furthermore, we recognize them as without a permanent self (anatta) because they do not persist according to our desires. We perceive these nama-rupa, characterized by impermanence, suffering, and non-self, as the Truth of Suffering (Dukkha Sacca).
We see the craving (tanha) from previous lives, which produces this Truth of Suffering, as the Truth of the Origin of Suffering (Samudaya Sacca). The cessation of these two, which is Nirvana, we see as the Truth of Cessation of Suffering (Nirodha Sacca). And the path that must be cultivated to realize this Truth of Cessation of Suffering, we see as the Truth of the Path Leading to the Cessation of Suffering (Dukkha Nirodha Gamini Patipada Sacca). This is how the Four Noble Truths (Chatur Arya Satya) should be understood.
අප ජීවත් වන්නා වූ සමාජයේ තිබෙන නාමරූපයෝ ( රූපත් සමග එකට පවත්නා චිත්ත චෛතසික ), චිත්තක්ෂණයක් පාසා ඇති වී නැති වී යන්නේ ඒවා අනිත්‍ය බැවිනි. ඒවා ඇතිවීම් නැතිවීම් දෙකෙන් පීඩා වින බැවින් දුක්ඛ ලෙස හන්වන්නෙමු. තවද ඒවා තම තමන් කැමති ලෙස නොපවතින බැවින් අනාත්ම ලෙස හඳුන්වන්නෙමු. අනිත්‍ය , දුක්ඛ , අනාත්ම යන නාමරූප දුක්ඛ සත්‍ය ලෙස අපි දකිමු. එම දුක්ඛ සත්‍ය උත්පාදනය කරන්නා වූ පූර්ව භව තෘෂ්ණාව සමුදය සත්‍ය ලෙස දකින්නෙමු. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ මාර්ගය නිරෝධ සත්‍ය ලෙස දකින්නෙමු. එම නිරෝධ සත්‍ය අවබෝධ කරගැනීමට වැඩිය යුතු මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍ය ලෙස දකින්නෙමු. චතුරාර්ය සත්‍ය ලෙස දැකිය යුත්තේ එයයි.

Leave a Reply