Defilements of the mind සිතෙහි කෙළෙස්
Buddhism is fundamentally centered on the mind. The mind is always either defiled or undefiled. If we categorize minds according to individuals, we can identify mind streams that are: defiled and aware of it, defiled and unaware of it, undefiled and aware of it, and undefiled and unaware of it. If we use the analogy of defilements as darkness and the absence of defilements as light, then Buddhist teachings and texts state that we are constantly moving from darkness to darkness, or from darkness to light, or from light to darkness, or from light to ligh
බෞද්ධ දහම මනස මූලික කරගත් දෙයකි. සිත සැමවිටම කෙළෙස් සහිත හෝ රහිත වේ. අප පුද්ගලයන් අනුව හිත් කාණ්ඩ කලොත් සිත් පරම්පරාවක් කෙළෙස් සහිත හා ඒ බව දන්න , කෙළෙස් සහිත හා ඒ බව නොදන්න. ඒ ආකාරයෙන්ම සිත් පරම්පරාවක් කෙළෙස් රහිත හා ඒ බව දන්න , කෙළෙස් රහිත හා ඒ බව නොදන්න ලෙස වර්ගීකරණය කල හැක. කෙළෙස්, අඳුරට උපමා කර කෙළෙස් නොමැති බව ආලෝකයට උපමා කලහොත්, අප සෑමවිටම අඳුරෙන් අඳුරට හෝ, අඳුරෙන් ආලෝකයට හෝ, ආලෝකයෙන් අඳුරට හෝ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරමින් පවතින බව බෞද්ධ දේශනා සහ පොත්පත් වල සඳහන් වේ.
