According to Buddhist teachings, four primary causes lead us to perform unwholesome actions (akusala). The Buddha describes these as the “akusala sadharana” (common unwholesome factors). They are:
- Moha (Delusion/Ignorance): Lack of wisdom or understanding.
- Ahirika (Shamelessness): Lack of fear of doing evil.
- Anottappa (Recklessness/Lack of Moral Dread): Lack of shame in doing evil.
- Uddhacca (Restlessness/Distraction): A mind that is excessively scattered.
These are mental qualities or tendencies. These are four of the fifty-two mental factors (cetasikas) are contained within the mind.
බෞද්ධ ඉගැන්වීම් වලට අනුව, අප අතින් අකුසල් වීමට ප්රධාන හේතු හතරක් ඇත. ඒවා බුදුන් වහන්සේ විසින් “අකුසල සාධාරණ” ලෙස දේශනා කර ඇත. ඒවා නම්:
- මෝහ (ප්රඥාව මදිකම):
- ප්රඥාව හෝ අවබෝධය නොමැතිකම/අරමුණෙහි සැබෑ ස්වභාවය වසන බව .
- අහිරිකය (අකුසල් කිරීමට ඇති බිය නැතිකම):
- අකුසල් කිරීමට ඇති බිය නොමැතිකම.
- අනෝතප්පය (අකුසල් කිරීමට ඇති ලැජ්ජාව නැතිකම):
- අකුසල් කිරීමට ඇති ලැජ්ජාව නොමැතිකම.
- උද්දච්චය (හිතේ විසිරෙන ගතිය වැඩිකම):
- හිතේ අධික ලෙස විසිරෙන ගතිය.
මේව හිතක ගති ස්වභාවයන් වේ. හිතක අතුලත් වන චෛතසික පනස් දෙකෙන් හතරක් පමනි.

Leave a Reply