The Four Foundations of Mindfulness (Satipatthana) are a primary teaching in Buddhist philosophy. Its fundamental aim is to be mindful. The main purpose is to maintain a pure consciousness stream and develop pure mindfulness.
- Kayanupassana (Contemplation of the Body): Being mindful based on the awareness of the physical body.
- Vedananupassana (Contemplation of Feelings): Being awake and mindful of the body’s physical sensations and mental streams that trouble the mind.
- Cittanupassana (Contemplation of Mind): Being awake and mindful regarding the nature and characteristics of the mind, and attempting to understand the mind through mindfulness.
- Dhammanupassana (Contemplation of Mental Objects): Thoroughly learning the teachings of the Dharma and repeatedly reflecting on them, and attempting to create concentrated streams of consciousness. This is the main purpose of the Four Foundations of Mindfulness.
Our minds are incredibly fast; for example, approximately 600 million thoughts arise in a single second. The lifespan of a thought is one thought-moment (cittakkhana). It is never possible to observe individual thoughts one by one. It is only possible to purify the stream of consciousness. The mind is like a spider’s web. Due to attachments and aversions, the mind gets entangled in irrelevant things. Only a trained mind can escape from the web. All these unwanted unwholesome thoughts are formations (sankhara). There are three types of formations: bodily formations (kaya sankhara), verbal formations (vaci sankhara), and mental formations (mano sankhara). The Buddha likened formations to peeling the layers of a banana tree to find its core; it is an endless process. Even his final words emphasized this: formations never cease. Strive diligently to purify the mind.
සතර සතිපට්නය යනු බෞද්ධ දර්ශනයේ එන ප්‍රදානම ඉගැන්වීමකි. සිහියෙන් සිටීම මෙහි මූලිකම අරමුණයි. සිත් පරම්පරාව පිරිසිදුව තබා ගැනීම, පිරිසිදු සිහිය දියුණු කිරීම මූලිකම පරමාර්ථයයි.
කායානුපස්සනාව – ඕලාරික කයෙහි අඳුරාගැනීම් මත සිහියෙන් සිටීම,
වේදනානුපස්සනාව – ඕලාරික කයෙහි වේදනා ගැනත්, සිතට වද දෙන සිත් පරම්පරා ගැන අවදියෙන්, සිහියෙන් සිටීම,
චිත්තානුපස්සනාව – සිතෙහි ස්වභාවය, ගති ලක්ෂණ සම්බන්ධව අවදියෙන් සිටීමත් , සිහියෙන් සිටීමෙන් සිත අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම
ධම්මානුපස්සනාව – දහම් කරුණු හොඳින් ඉගෙන ගෙන ඒවා ගැන නැවත නැවත මෙනෙහි කිරීම, සමාධිමත් සිත් පරම්පරා සාදා ගැනීමට උත්සාහ කිරීම.
මෙම සතර සතිපට්ඨානයෙහි ප්‍රදානම අරමුණයි. අපගේ සිත කෙතරම් වේගවත්ද කියනවනන් උදාහරණයකට තත්පරයකට සිත් මිලියන 600 පමන උපදී. සිතක ආයු කාලය චිත්තක්ෂන එකකි. කිසිවිටෙක සිත් එකින් එක බැලීම කල නොහැක. සිත් පරම්පරාව පිරිසිදු කර ගැනීම පමනක් කල හැක. සිත මකුලු දැලක් මෙනි. ඇලීම්, ගැටීම් නිසා සිත අදාල නැති දේ කෙරෙහි පැටලේ. පුරුදු කරන ලද මනසකට පමනක් මකුලු දැලෙන් ගැලවිය හැක. මේ අනවශ්‍ය අකුසල සිතුවිලි සියල්ලම සංස්කාර වේ. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ලෙස සංස්කාර වර්ග තුනකි. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සංස්කාර වලට උපමාවක් ලෙස කෙසෙල් ගසක අරටුව සෙවීමට කෙසෙල් ගස පට්ට ගැසීමකටය. කිසිදාක අවසන් නොවන බවයි. උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනයේ පවා ඇත්තේ එයයි. සංස්කාර කිසිවිටෙක නොසන්සිඳේ. සිත පිරිසිදු කර ගැනීමට අප්‍රමාදීව කටයුතු කරන ලෙසයි.

Leave a Reply