According to Buddhist doctrine, beings continuously cycle through samsara (rebirth), based on the wholesome (kusala) and unwholesome (akusala) karma they accumulate. At times, they are born into the four woeful realms (apaya), experiencing only suffering, enduring various forms of torment. At other times, they are born into the human realm, experiencing both suffering and happiness, while accumulating karma for future lives through wholesome and unwholesome actions. Further, through the force of accumulated wholesome karma, they are reborn spontaneously (opapatika) in divine realms and certain Brahma realms, experiencing only happiness, and thus continuing their journey in samsara. Regardless of whether one experiences only happiness, both happiness and suffering, or only suffering, all these experiences are temporary. To see an end to this cycle, one must realize Nirvana.
Buddhist doctrine identifies five hindrances (pancha nivarana) that obscure and obstruct Nirvana:
- Kamacchanda (කාමච්ඡන්දය): Sensual desire, craving for pleasures.
- Vyapada (ව්‍යාපාදය): Ill-will, anger.
- Thina-middha (ථින මිද්ධය): Sloth and torpor, laziness.
- Uddhacca-kukkucca (උද්ච්ච කුකුච්චය): Restlessness and remorse, mental agitation caused by remembering unwholesome actions.
- Vicikiccha (විචිකිච්චාව): Doubt, specifically doubt regarding the Buddha, Dhamma, Sangha, the three disciplines (sila, samadhi, pragnna), dependent origination (paticcasamuppada), the past five collection (rupa, vedana, sanna, sankhara, vigngnana), the future five collection, and doubt that only these five aggregates exist in the past and future.
When these five hindrances, which obstruct Nirvana, are eliminated, one can attain the noble state of Nirvana. In this very life, one can bring an end to the journey through samsara and cease rebirth.”
බෞද්ධ දහමට අනුව සත්ත්වයා කරන කුසල් අකුසල් කර්ම අනුව සසරෙහි නැවත නැවත ඉපදෙමින් පවතී. විටෙක දුක් පමණක් ඇති සතර අපායෙහි ඉපිද අනේකාකාරයේ අපා දුක් විඳිමින්ද, විටෙක දුක් සැප දෙකම විඳිමින් මනුෂ්‍ය භවයෙහි ඉපිද නැවත නැවතත් කුසල් අකුසල් කරමින් මීලඟ භව වලට කර්ම රැස් කරමින්ද, කල කුසල් වල බලයෙන් විපාක ලෙස ඕපපාතිකව දිව්‍ය හා එක්තරා බ්‍රහ්ම තල වල ඉපිද සැප පමනක් විඳිමින්ද සසරෙහි ගමන් කරමින් පවතී. කොතෙක් සැප වින්දත්, දුක් සැප දෙකම වින්දත්, සැප පමනක් වින්දත් සියලු සැප, දුක තාවකාලික වේ. මෙහි අවසානයක් දැකීමට නම් නිර්වාණය සාක්ෂාත් කල යුතුමය. බෞද්ධ දහමට අනුව පන්ච නීවරණ ලෙස නිවන වසා ඇති, නිවනට බාධා කරන කාරණා පහක්, පන්ච නීවරණ ලෙස සඳහන්ව ඇත. කාමච්න්දය – කාමයන්ට ඇති ආසාව , ව්‍යාපාදය – තරහව , ථින මිද්ධය – කුසීත බව/අලස බව, උද්ච්ච කුකුච්චය – තමන් කල අකුසල කර්ම මතක් වීම නිසා හිතේ ඇතිවන නොසන්සුන් ගතිය , විචිකිච්චාව – බුද්ධාදී අටතැන් [ බුදුන් කෙරෙහි, දහම කෙරෙහි, සංඝයා කෙරෙහි, ත්‍රිශික්ශාව කෙරෙහි( සීල, සමාධි, ප්‍රඥා) කෙරෙහි, පටිච්චසමුප්පාදය කෙරෙහි, පෙර පැවතියේද පන්චස්කන්ධයක්(රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ) පමනක් බව කෙරෙහි, පසුව පවතින්නේද පන්චස්කන්ධයක් පමනක් බව කෙරෙහි, පෙරත් පසුවත් පවතින්නේ පන්චස්කන්ධ පමනක් බව කෙරෙහි ඇති සැකය]. මෙම නිවනට බාධක වන පන්ච නීවරණ සම්පූර්ණයෙන් දුරු වූ විට උතුම් නිර්වාණය ලඟා කරගත හැක.මෙම භවයේම සසර ගමන නවතා දමා නැවත ඉපදීම නැවැත්විය හැක.

Leave a Reply