We, beings composed solely of name and form (nama-rupa), are a system of six subtle systems of material phenomena (rupa kalapa), designed to recognize external perceptions arriving through the eye, ear, nose, tongue, body, and mind.

  • The eye perceives forms (rupa).
  • The ear perceives sounds (shabda).
  • The nose perceives smells (gandha).
  • The tongue perceives tastes (rasa).
  • The body perceives touch (sparsha), encompassing sensations of weight/lightness, roughness/smoothness, hardness/softness, hot/cold, and movement/stillness.
  • The mind (manas), often associated with the heart, perceives mental phenomena (dharmata).

Attachment to these perceptions is desire (kama), and aversion to them is hatred (dvesha). The mundane world is continually created through these desires and hatreds. By recognizing each moment of arising desire and hatred, and endeavoring to eliminate them, one can develop a clear understanding of the true nature of reality—the state of non-delusion (amoha), where the mind’s true purpose is not obscured. Until desire and hatred are eradicated, as long as the life faculty remains, and until one attains Arahantship/realizes Nirvana as taught in Buddhist doctrine, a being continues to wander in samsara (the cycle of rebirth).

නාම රූප පමණක්ම වන අප සියලු දෙනා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නම් බාහිරින් පැමිණෙන සඤ්ඤා අඳුරගැනීමට රූප කාලාප වලින් සැදුම්ලත් සියුම් පද්ධති හයකින් සැදුම් ලත් පද්ධතියකි. ඇසට – රූප, කනට- ශබ්ද, නාසයට – ගන්ද , දිවට – රස, ශරීරයට – පහස ( බර/සැහැල්ලු, ගොරෝසු/සියුමැලි,තද/ මෘදු හා සීතල/උෂ්ණ සහ චංචල/නිශ්චල), මනසට(බොහෝවිට හදවත ආශ්‍රිතව පවතී) – ධර්මතා යන ගති ස්වභා පමණක් දැනේ. මේවා කෙරෙහි ඇලීම කාමය වන අතර ගැටීම ද්වේෂය වේ. මෙම කාමයන් හා ද්වේෂයන් මත ලෞකික ලෝකය නිර්මාණය වෙමින් පවතී. එවෙලෙට ආ කාමයද, එවෙලෙට ආ ද්වේශයද අඳුරා ගැනීම මගින් එය දුරු කිරීමට උත්සාහ කිරීම මගින් ලොකයේ සැබෑ යතාර්යථ එනම් සිතේ සැබෑ අරමුණ නොවසන ස්වභාවය( අමෝහය ) දියුණු කර ගත හැක. කාමය හා ද්වේෂය දුරු කරන තුරු, ජීවිත ඉන්ද්‍රය තිබෙන තුරු, බෞද්ධ දහමේ ඉගැන්වෙන පරිදි අරහත් බව ලබන තුරු/නිර්වාණය සාක්ෂාත් කරන තුරු සත්ත්වයා සසරෙහි ගමන් කරයි.