It is stated in Buddhist teachings that the eight worldly conditions—gain and loss, fame and disgrace, blame and praise, happiness and suffering—are common to all who are born, and that they change from time to time. To remain unshaken by them, one must understand the ‘machine science’ of how the mind works. The only truth in life is that life is suffering. This is taught in the Four Noble Truths, a fundamental teaching of Buddhist doctrines and teachings. The cause of all this is greed, hatred, and delusion. It is essential to remain calm and neutral, and to eliminate these three unwholesome roots whenever they arise

ඉපදුන අප සැමට ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, දුක-සැප යන අෂ්ඨ ලෝක ධර්මතා පොදු බවත් ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙමින් එන බව බෞද්ධ දේශනා වල සඳහන් වේ. ඒවා කෙරේ නොසැලී සිටීමට සිත වැඩ කරන යන්ත්‍ර විද්‍යාව තේරුම් ගත යුතුය. ජීවිතයේ එකම සත්‍ය ජීවිතය දුකක්ම පමණි. බෞද්ධ දේශනා හා ඉගැන්වීම් වල මූලිකම ඉගැන්වීමක් වන චතුරාර්‍ය සත්‍යයෙහි එය උගන්වා ඇත. මේ හැමදේටම හේතුව ලෝභ , ද්වේෂ හා මෝහයයි. සෑමවිටකම මේ අකුසල මූල තුන පැමිනි විට නොසැලී සිට මධ්‍යස්තව ප්‍රහාණය කිරීම කල යුතුය.