Karma is the good or bad action we perform. There is always a reaction to it, either in this life or the next. Buddhist teachings state that at the moment of death, the final thought, known as the ‘cuti citta,’ arises. This is the result of past karma. At the moment of death, we experience the primary karma, the ‘karma nimitta’ (a sign related to the karma), and the ‘gati nimitta’ (a sign indicating the next life). Ultimately, according to Buddhist teachings and texts, based on the karma or karma nimitta and the gati nimitta associated with the current life’s stream of consciousness, the mind transitions to the next life, and the new stream of consciousness begins. Lives are broadly divided into two categories: fortunate (sugati) and unfortunate (dugati). We intend to bring you detailed explanations about these in future articles.

කර්මයක්, යනු අප කරන හොඳ හෝ නරක ක්‍රියවකටය. සෑමවිටම එයට ප්‍රතික්‍රියාවක් මෙම භවයේ හෝ මීල භවයක ඇත. අප මිය යන මොහොතක චුති සිත නම් වූ අවසාන සිතක් පහල වේ. එය කල කර්මයක විපාකයක් බව බෞද්ධ දේශනා වල සඳහන් වේ. මිය යන මොහොතේ අපට ප්‍රදාන කර්මය, කර්ම නිමිත්ත එනම් කර්මයට සම්බන්ද නිමිත්තක් සහ මීලඟ භවය කුමක්ද නම් ගති නිමිත්තක් පහල වේ. අවසානයේ වර්තමාන භවයේ සිත් පරම්පරාවට අදාල කර්මය හෝ කර්ම නිමිත්ත හා ගති නිමිත්ත අනුව මීලඟ භවයට සිත බැසගෙන සිත් පරම්පරාව පැවැත්ම පටන් ගන්නා බව බෞද්ධ දේශනා හා පොත්පත් වල සඳහන් වේ. භව සුගති හා දුගති ලෙස ප්‍රදාන කොටස් දෙවර්ගයකි. ඒවා ගැන ඉදිරි ලිපි මගින් අප විස්තර රැගෙන ඒමට බලාපොරොත්තු වෙන්නෙමු.