There is a type of consciousness called ‘Bhavanga Citta.’ These are the consciousnesses of the passing away consciousness of the previous life and the rebirth consciousness of the present life. These are the defiled consciousnesses that arise throughout the day without effort and with effort. These are also called ‘Sankhara’ (mental formations). As one gradually gains an understanding of life, these defilements gradually subside. Instead of constantly engaging in grandiose thoughts, one should do what needs to be done, which is to strive and make an effort to understand life.
භවාංග සිත් කියා සිත් වර්ගයක් ඇත. එය පෙර භවයේ චුති සිත හා වර්තමාන භවයේ ප්‍රතිසන්ධි සිතයි. දවස පුරා උත්සාහයකින් තොරව හා උත්සාහයකින් සහිතව පැමිණෙන කෙළෙස් සිත් මේවා වේ. සංස්කාර කියන්නේද මේවාමය. ටිකෙන් ටික ජීවිත අවබෝධය ලබනවාත් සමගම මෙම කෙළෙස් කෙමෙන් යටපත් වේ. සෑමවිටකම අහස පොලව ගැටලන්න කල්පනා නොකර කල යුතු දෙය කල යුතුය. එය නම් ජීවිතය අවබෝධ කර ගැනීමට උත්සාහ, වීර්‍යය කිරීමයි.

Leave a Reply